Cover Image for වස විසෙන් තොරව කුඹුරක් කරමු

වස විසෙන් තොරව කුඹුරක් කරමු

On October 17 2020, we initiated work on a small field. Initially we wanted to see how it's done. Some of us even got into the field. Our theory was, before giving solutions to a problem, you need to face it hands on.

Pubudu Kodikara
Pubudu Kodikara
Cover Image for තමන්ගේ කුණු ටික විසි කරන්න කලින් පොඩ්ඩක් හිතන්න

තමන්ගේ කුණු ටික විසි කරන්න කලින් පොඩ්ඩක් හිතන්න

අහුවෙන අහුවෙන හැම තැනම කැලි කසල දමා යන ඔබටයි මේ පණිවුඩය. අපි නිතරම බලන්නේ අපේ පැත්ත විතරයි. ඉක්මනින්ම අපේ කුණු අනුන්ට දීල හරි තමන් පිරිසිදු වෙන්න බලනව. ඒකෙන් කී දෙනෙක්ට හානි වෙනවද කියල පොඩ්ඩක්වත් හිතන්නේනෑ.

Pubudu Kodikara
Pubudu Kodikara
Cover Image for මහ කෙත logo එක ගැන පැහැදිලි කිරීමක්

මහ කෙත logo එක ගැන පැහැදිලි කිරීමක්

අපේ logo එකෙන් පොඩි කතාවක් කියවෙනවා. අපි මොකක්ද කරන්න යන්නේ කියන දේ, සරලව, හරිම ලස්සනට ඒ logo එකෙන් පෙන්නනවා.

Pubudu Kodikara
Pubudu Kodikara
Cover Image for කුඹුරු ව්‍යාපෘතිය, පළවෙනි වටය

කුඹුරු ව්‍යාපෘතිය, පළවෙනි වටය

2020 ඔක්තෝබර් මස 17 වෙනිදා අපි කුඩා කුඹුරක වැඩ ආරම්භ කරා. මුලදි අපිට අවශ්‍යවුනේ කොහොමද කුඹුරක් කරන්නේ කියල වැඩේට බැහැලම දැනගන්න. ඒ නිසා අපිත් කුඹුරට බැහැල වැඩකරා. ප්‍රශ්නයකට පිළියම් හොයනවනම් අපි ඉස්සෙල්ල ඒ ප්‍රශ්නය අත්විඳලා ඉන්න ඕනේ.

පුබුදු කොඩිකාර
පුබුදු කොඩිකාර